
(යොහාන් භාසුර සහ ක.ග.කරුණාරත්න)
ත‍්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය කළ රාත‍්‍රි තැපැල් දුම්රියට හබරණ හතරැස් කොටුව ප‍්‍රදේශයේදී වල්අලි දෙදෙනකු හැපී දුම්රිය පිළි පැනීමකට ලක්ව ඇති අතර දුම්රියේ ගැටුණු අලි දෙදෙනකු මියගොස් ඇතැයි හබරණ පොලීසිය කියයි.
හුරුලූ පාරිසරික වනෝද්‍යානයේ සිට ආ වල්අලින් මෙසේ දුම්රියේ ගැටී ඇතැයි වනජීවී නිලධාරීහු පැවැසූහ.
දුම්රිය පීලි පැනීමකට ලක්වූවත් මගීන් කිසිවකුටත් හානි සිදුව නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ගේ දර්ශණය හිත කම්පා කරවනවා. අලින්ගේ ආරක්ෂාවට සාර්ථක පිළියමක් යොදනකල් කෝච්චි ධාවනය නතර කරන්න. තවත් අසරණ අලි ඝාතනය නොකර…
අනවධානයෙන් දුම්රිය පැදවූ රියදුරාව අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් දී පන්නා දමන්න...