පසුගිය මාස ගණනාවක් පුරාවටම තැන් තැන්වල අනවසරයෙන් තියාගෙන හිටපු හොර අලි අත්අඩංගුවට ගත්ත... තවමත් මේවට අදාළ අලිනඩු ඉවරයක් නැතිලු...
මේ අලි ප්‍රශ්නය නැගල යද්දී අපේ නායක හාමුදුරැවරැයි ප්‍රභූවරැයි ඒ ගැන ආණ්ඩුවට තදින්ම කරැණු දැන්නුව රටේ ලොකු මහත්තුරැ දෙන්නටත් නොයෙක් ඉල්ලීම් ඉදිරිපත් වුණාලු... විශේෂයෙන්ම මේ ගැන ප්‍රශ්න මතුවුණේ ආණ්ඩුව සන්නස් මගින් අලි තෑගි පිරි නැමීම ගැනයි... ඉතින් මේ කතාව හොයාගෙන යනකොට පසුගිය කාලෙ තිබුණ හැම ආණ්ඩුවක්ම මේ විදියට සන්නස් මගින් අලි තෑගි දීලලු තියෙන්නෙ....
ඒ සන්නස්වලට අත්සන් කරපු රටේ ලොකු ලොක්කන්ගෙ නම්ගම් පවා දැන් ආණ්ඩුවෙ වගකිව යුතු අය ළඟ තියනව කියලයි ආරංචි. අද බලයෙ ඉන්න බලවත් කෙනකුත් පන්සලකට සන්නස් දෙකක් මගින් අලි තෑගි දුන්නය කියනවනේ...
ඒ නිසා අලිනඩු තවත් ඉස්සරහට ගන්නෙ නැතිවෙයි කියලයි ආරංචි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd