අනවසර අලි පැටවුන් සොරා ගත් අයට ඔවුන් පදිංචි පළාත් වල අධිකරණයන්හි නඩු පැවරීමට නීතිපති තීරණය කර ඇත. දැනට නීති විරෝධී අලි ලඟ තබා ගත් බව කියන හතලිස් දෙනෙකුට එරෙහිව පැමිණීලි ලැබී ඇත. ඉන් තිස් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන සිටිති.
තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි නඩු නෙමෙයි තියෙන දැවෙන ප්‍රශ්නය. දික්කසාද හා නඩත්තු නඩුයි. මේවා සමාජ ප්‍රශ්න. මේවා නිසා එක් කෙනෙක් නෙමයි දැවෙන්නේ. ඒ නිසා මෙවැනි නඩු ඉක්මනින් විසදන්න ක්‍රමයක් හදන්න කියලා යෝජනා කරනවා ඇමැතිවරුන්ට.(ම)