මඩෙහි සිරව තිබු රථයක් පෙරළි යෑමට ඉඩ නොදී ඊට පිටතබාගෙන සිටි අලි දෙදෙනෙකු ඇමරිකාවේ මහාමාර්ගයකදී දැකගත හැකිවිය.
අලි දෙදෙනා ප්‍රවාහනය කරමින් තිබු මාර්ගය පසෙක නැවැත්වීමට යෑමේදී එහි පැත්තක් මඩ ගොහුරක ගීලි ගොස් තිබෙන අතර එය පෙරළි යෑමට ආසන්න තිබී ඇත.
ගණදෙවි නුවණ පහළව ඇති ට්‍රක් රථයේ හිමිකරු කර ඇත්තේ එහි සිටි අලි දෙදෙනා පිටතට ගෙන ඔවුන් ගිලෙමින් තිබු ට්‍රක් රථයේ හිමිකරු කර ඇත්තතේ එහි සිටි අලි දෙදෙනා පිටතට ගෙන ඔවුන් ගිලෙමින් තිබු ට්‍රක් රථයකට ආධාරකයක් ලෙස යොදාගැනිමයි. සත්තු දෙන්නාද හාම්පුතාගේ අණට කීකරු වුහ.
මෙම අලි දෙදෙනා සර්කස් සංදර්ශනයකට අයත් සතුන් දෙදෙනෙකි. ඔවුන් මේ අකරතැබ්බයට මුහුණදි ඇත්තේ සංදර්ශනයක් බලා යන අතරතුරදිය.
පසුව ප්‍රෙද්ශයේ ෂෙරීෆ්වරයා පැමිණ ආපදා රථයක් ආධාරයෙන් ට්‍රක් රථය ගොඩට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි දෙදෙනා අලි වැඩක් කරති.
පද්මිණි Thursday, 26 March 2015 06:16 AM
පින්තුර තිබ්බා නම් තමයි අගේ;(හේ)
ගයාන් Thursday, 26 March 2015 06:18 AM
නැද්ද පින්තුරයක්. (හේ)
දුමින්ද Thursday, 26 March 2015 07:37 AM
පුහුණුවේ සීලයේ අසිරිය. (ස)
ඉසුරන්දි Thursday, 26 March 2015 08:06 AM
රියදුරාගේ යම්කිසි ස්ථානොචිත ක්‍රියාවක ප්‍රතිපලයක් හේතුවෙන් වහනයත් අලි දෙදෙනාත් යම් විපතකින් ගලවා ගැනීමට සමත් වුන බව වැටහෙනවා. (බ)
මාලක Thursday, 26 March 2015 09:24 AM
https://pbs.twimg.com/media/CA8QPOGXEAAUmRi.jpg (දිල්)