කන්තලේ ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කරන කුණු කෑමට පුරුදු වී සිටින වල් අලි රංචුවක මද කිපුණු අලියෙකු සිටියේය.
ටික වේලාවකට පසු අලියා ඇතින්නක් සමග රංචුවෙන් වෙන් වී කැලයට යනු දැක ගත හැකි විය.
මෙම කුණු කෑමට වෙනත් සත්තුද එහි ඇදී එති.
කන්තලේ ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කරන කුණු කෑමට පුරුදු වී සිටින වල් අලි රංචුවක මද කිපුණු අලියෙකු සිටියේය.
ටික වේලාවකට පසු අලියා ඇතින්නක් සමග රංචුවෙන් වෙන් වී කැලයට යනු දැක ගත හැකි විය.
මෙම කුණු කෑමට වෙනත් සත්තුද එහි ඇදී එති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා අලි දෙන එක්ක මිසක් වෙන මොකෙක් එක්ක කැළේට යන්නද ? (නදී)
ජයන්ත ඔයා ඔයතරම් මෝඩයිද ? අලියට ලෙඩක්ද ඔය හැදිලා තියෙන්නේ. අපේ අයියලත් ජරාව කුණු ගොඩෙන් කාලා කියයි (නදී)
අලි මදිවට හරක්. බලන්න දෙගොල්ලොම සමාදානයෙන් ඉන්න හැටි. මිනිස්සුන්ට බැරි ඕක තමා. (නදී)
මිනිසුන් බොහෝ දෙනෙක් ඔය කුණු බෑග් වල ඉවත ලන ආහාර සමග වීදුරු කටු, දිරවන්නේ නැති ප්ලාස්ටික් වර්ග දානවා. ඒවා බඩගින්නට ආහාරයට ගත්තහම අහිංසක සතුන් මිය යන බව දැන දැන. එවැනි දේවල් ආත්ම ගණනාවක් පටිසන් දෙන අපරාධ. මිනිසුනේ පොඩ්ඩක් හිතන්න ඔබලා එවැනි දේවල් සමග ආහාර ගන්නවද ? මේවා අපිට අයිති දේවල් නෙමෙයි මේක නගර සභාව හෝ ආණ්ඩුව විසඳන්න ඕනේ ප්‍රශ්න කියල අපිට මග හරින්න බැහැ. හිතන්ට පුළුවන් මිනිසුන් හැටියට අපිටත් සුළු ප්‍රමාණයේ හෝ වගකීමක් තියෙනවා එවැනි දේවල් වලකාලන්ට කටයුතු කරන්ට. (නදී)
අපේ අයත් ඔහොම තමයි. ටියුෂන් පන්ති වල ඉගෙනගන්න ගියාට, බස් වල කතා කර කර ගියාට හිටි ගමන් අතුරුදහන් වෙනවා. (නදී)
මේ වගේ කුණුම කාලා වෙන්න ඇති අපේ සමහර පළාත් සභා වල අය දෙසීය, හාර සීය සැමරුවෙ පහුගිය කාලයක. (නදී)
සකුන්තලා බය වෙන්න එපා අලියා එන්නේ ඔයාව හොයාගෙන නෙමෙයි.(හේ)
උපුල් හේමන්ත මම නොවෙයි මෝඩ. ඔයයි මෝඩ . මම කියපු එක ඔයාට නොතේරුන එකයි. කැලේ ඉන්න සත්තු එලියට එන්නේ කුණු කන්න , කුණු ගිහින් දාන නිසානේ.එ්ක ජයන්ත ඔයාට තේරුනේ නැහැ. ඔයා ඔයතරම් මෝඩයිද ? (බ)
මේ වගේ කුණුම කාලා වෙන්න ඇති අපේ සමහර පළාත් සභා වල, ප්‍රාදේශීය සභාවල අය දෙසීය, හාර සීය අරගෙන කවුදෝ බලන්න කාර්ල්ටන් වන්දනාවේ ගියේ. (බ)
අලියා ස්වයං රැකියාවකට යනවා වගේ (බ)
අලි වැඩකට යන හැඩ (නදී)
සකුන්තලා... හොඳටම බය වෙලා.(බ)
මාලි අලියාගේ ගැණු සතා අලිදෙනද? (බ)
මගේ අම්මෝ බයේ බෑ (නදී)
ඇතින්නගේ දෙමව්පියෝ අධිකරණයට ගියේ නැද්ද තමන්ගේ දුවව පැහැරගෙන ගියා කියල. (බ)
මේ සතුන් කන්නේ ප්ලාස්ටික් නේද? මේ ගැන වගකිවයුතු ය දැනුවත් වේවා!!(හේ)
සකුන්තලා කලබල වෙන්න දෙයක් නෑ. එ්ක කෙනෙර (අලියාගේ ගැහැණු සතා) බලාගනියි.(බ)
අලියා එක්ක ඇතින්න කැලයට නොගිහින් වෙන කොහේ කියලා යන්නද? ඒ ගොල්ලෝ ඔය "අලි වැඩ" කරන්නේ කැලෑවට ගිහිල්ලනේ. (නි)
මගේ අම්මෝ! මට ක්ලාන්තය වගේ හැදුනා (නි)
සකුන්තලා ඔයා බය වෙන්න එපා, අලියා යන්නේ කෙනර ලගටනේ ඔයාව හොයාගෙන නෙවෙයි (නදී)
අලි ආදරයක් ..... (නි)
මෙයයි සොබාදහමේ සුන්දරත්වය (නි)
මේ දෙන්නා යන්නේ නම් හොර ගමනක්.(හේ)
කුණු ගොඩේ තිබ්බ වයර් එකක් කැවිලද මන්ද... (බ)
අලියා කොච්චර ලස්සන සතෙක්ද? එහෙත් මෙතන එක ඡායාරූපයක නම් මට ඌව හරිම කැතයි (නි)
කන්තලේ ප්‍රාදේශීය සභාව ඇයි මේ විදියට කුණු විසුරුවලා තිබෙන්නේ? (නි)
ඉතාම විරල දර්ශනයක් (නි)
කෑවාට බිවුවාට විතරක්ම මදිනේ! (නි)
පොලිස් රාළහාමි කෙනෙක් එහෙම දැක්කා නම් ජෝඩුවම ගෙනවිත් කූඩුවට දානවා. (නි)
පවු අහිංසක සත්තු! (නි)
කාලා බීලා විතරක් හරියන්නේ නැහැනේ. ඉතින් අලියා කතාකරන්න ඇති ඇතින්නට (නි)
අලියා වුණත් ඌටත් හැඟීම් දැනීම් තිබෙනවනේ! (නි)
අම්මෝ බලන්නකෝ අපේ කට්ටියගේ අදහස් ටික! (නි)
සතුන්ගේ ඒවා ගැන එච්චර උනන්දු වෙන අපේම අය නේද එයාලට කරදර කරන්නේත්? අපේ කුණු ඒ අයට කවලා ඒ අය ලෙඩ කළොත් ඔය මොකවත් බලන්න වෙන එකක් නැහැ. (නි)
මේවා ඉතින් සිදාදියේ අපිට නම් දැකල පුරුදු දේවල්. හැබැයි දැක්කම ටිකක් බයත් හිතෙනවා (නදී)