(මදුශානි අබේසිංහ)
ඇළහැර දිග්ගල්පිටිය ඇතුළු අවට ගම්මානවලට පවතින වන අලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින්, ගොවි සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු සහ ගොවීන් පිරිසක් පොළොන්නරුව සම්බන්ධීකරණ කමිටු රැස්වීමට බලහත්කාරයෙන් පැමිණ ඊට විසඳුම් ලබාදෙන ලෙසට විරෝධතාවයක්ද නිරත වූහ.
ජාතක ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සහ දිස්ත්‍රික් ලේකම්වරයා, වනජීවීන් නිලධාරින්, දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර එම රැස්වීම සඳහා ඇතුල්වන දොරටු අසලට ගොවීන් පැමිණ කෑකෝ ගසමින් වන අලි තර්ජනයට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළහ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිව්වන මහලේ රැස්වීම් ශාලාවේ ප්‍රධාන දොරටුව අසල පැය කිහිපයක් රැඳී සිටි ගොවි සංවිධාන නියෝජිතයන් සහ ගොවීන් මාධ්‍ය වෙත අදහස් දැක්වෙමින් පැවසුවේ ගම්මානයේ මොහොතේ වන විටත්, අලි කිහිප දෙනකු රැඳී සිටින නිසා එම වන අලින්ගෙන් තම දේපළ හා ජීවිතවලට යම් හානියක් සිදුවීමට පෙර අලින් පලවා හැරීමට කටයුතු කරන ලෙසටයි.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අලි ගැටළුවට විසැදුම් ඉල්ලා ගොවීහු ඩී.සී.සී රැස්වීමට කඩා පනිති
Damith Sunday, 15 December 2024 03:41 PM
බලාගෙන තැපෑලෙන් වදියි.
Srinath priyantha karunarathna Sunday, 15 December 2024 04:39 PM
අලි මිනිස්සු ගැටුමට සහ වනාන්තර ඉඩම් බලෙන් අල්ලන එකට, එකම විසඳුම සියලුම වනාන්තර වටා පවුරක් ඉදිකිරීම... මෙමගින් කිසිම සතෙකු මිනිස්සු ඉන්න පැත්තට එන්න බෑ.., හැටියට chinese wall eka වගේමයි. කවුරු හරි ආණ්ඩුවට මේ යෝජනාව කරන්න... ස්තුතියි...!