IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් සමග අංගොඩ බෝවන රෝගායතනයට යැවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.

මෙම දැරිය සහ තවත් පිරිසක් මින්නේරිය කටුකෙලියාව යුධ හමුදා නිරෝධායන ඒකකයේ ඇගේ මව සමග නිරෝධායනය වෙමින් සිටියදි සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි කොරෝනා ආසාධිත රෝගයට ගොදුරු වි ඇති බව සනාථ වි තිබුනි.

මෙම දැරිය අල් කාසිම් නිවාස යෝජනා ක්‍රමයේ හමුවු පලමු කොරෝනා ආසාදිත 62 හැවිරිදි පුද්ගලයා හා තවත් පිරිසක් සමග මන්නාරම තාරා පුරම් අවමගුලකට සහභාගි වු පිරිසෙන් අයකු බව කියයි.

පලමු ආසාදිතයා පසුගිය 7 දින කොරෝනා බවට සනාථ විමේන් පසු ප්‍රථිකාර සදහා අංගොඩ බෝවන රෝගායතනයට යවා තිබු බව කියයි.

මෙම පලමු ආසාදිතයාගේ වැඩිහමල් පුත්‍රයාද 15 දින කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ වි තිබුනී .

මේ අනුව සෞඛ්‍ය අංශ හා බුද්ධි අංශ මෙම ආසාධිත පිරිස් ‍ඇසුරු කල පිරිස් සොයා ගැනිමට කටයුතු කරමින් සිටින බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පැවසිය .



අදහස් (0)

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site