
(ශාන්ත රත්නායක)
ගුරුවරු බඳවා ගන්නා අවම වයස් සීමාව ඉහළ දමන ලෙස ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් අද( 08) කොළඹ කොටුව දුම්රිය පොළෙන් ආරම්භ විය .
ඉන් අනතුරුව අරලියගහ මන්දිරය දක්වා පා ගමනින් පැමිණ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා තිබේ.
එහිදී උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ, ප්‍රවේශමෙන් ඕවා කරන්න. ඔබ වහන්සේලාගේ පන්සල්වලට මදුරුවා බිත්තර දමන්න ඒවි. ඉන් පස්සේ ඩෙංගු හෝ මැලේරියාව බෝකරනවා කියලා දඩ ගසාවි,.. අනෙක් අයටත් කියන්න හොඳේ...!
ඇත්තටම අපේ රටේ ගුරු සේවයට ඉල්ලන විෂය අනුව උපාධි ගුරුවරුන් බඳවාගත යුතුයි. උපාධි තිබුණත් ගුරු පත්වීම ලැබුණත් ඊර්ෂ්‍යාව හේතුකොට ගෙන පරිගණක විෂය වැනි වැදගත් විෂයන් පිළිබඳ පශ්චාත් උපාධි ලැබූවන් හය වසරේ සිංහල උගන්නන්න දාලා. එක් එක් කෙනාව සනසන්න රජයේ රැකියා දීමත් ඉරිසියාව මෙන්ම සෙනෙහස වැනි ආවේග නිසා සේවයන් තීරණය කරන මෙවැනි රටක් වලපල්ලට යන එකට රටේ මිනිස්සුමත් සෑහෙන්න වගකියන්න වෙනවා. මේ රටේ බුද්ධියට වඩා හැඟීම්වලට තැනදීම උගතුන් යැයි කියාගන්න අය අතරත් සුලබයි. මේ රටේ මෙවැනි ක්‍රියා මෙතැනින් වත් වෙනස්විය යුතුවන්නේ නිකං බෙදන්න මුදල් දැන් නැති නිසයි...
රටේ තියෙන හැම රස්සාවකටම කිසිම සීමාවක්, විභාගයක්, තෝරාගැනීමක් මොකුත්ම නැතුව මෙයාලට දෙන්න කියලා තමයි කියන්නේ මට පේන්නේ...!