IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අරුම පුදුම ඡායාරූප

කැමරාවකින්  ලබාගන්නා ඡයාරූපයක් සංස්කරණය කිරීම ඡයාරූප කලාව තුළ තිබෙන ප්‍රධාන සිද්ධාන්තයක්. එම නිසා ඡයාරූප ශිල්පය ප්‍රගුණ කරන බොහෝ දෙනා ඡයාරූප සංස්කරණයට ද දක්වන්නේ දැඩි උනන්දුවක්.

ඡයාරූප සංස්කරණය සඳහා භාවිතා කරන මෘදුකාංග අතරින් " ෆොටෝ ෂොප් " යනු බොහෝ දෙනා දන්නා , ඡයාරූප සංස්කරණයේදී සුලබව යොදා ගැනෙන මෘදුකාංගයක්.

මෙම මෘදුකාංගය තුළින් ජායාරුපයක පවතින ස්වභාවය සම්පුර්ණයෙන් වෙනස් කිරීමට මෙන්ම එයට යම් අලුත් දෙයක් එක් කිරීමේ හැකියාවද පවතී.

එම නිසා බොහෝ සමාජ වෙබ් අඩවි මේ තුලින් බොහෝ දෙනා මවිතයට පත්වන දේ නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හරිනු  ඔබද දැක ඇතුවාට කිසිම සැකයක් නැත.

ඇතැම් අවස්ථා වලදී එසේ සංස්කරණය කල ඡයාරූප හදුනා ගත නොහැකි ලෙස කතා බහට ලක්වී මහත් ආන්දෝලනයන්ට ලක්වූ අවස්ථාද නැතුවාම නොවේ.

එසේ බැලු බැල්මට සංස්කරණය කලා යැයි පෙනෙන නමුත් සංස්කරණය නොකරන ලද බොහෝදෙනාගේ කතාබහට ලක්වූ අපුරු ජායාරූප එකතුවක් මෙම වීඩියෝව තුල අන්තර්ගතයි.

(ඉතාලියේ මිලානෝ නුවර හර්ෂණ කාරියවසම් සහ බෘනෝ දිවාකරගේ නිර්මාණයකි)

 



අදහස් (0)

අරුම පුදුම ඡායාරූප

සමරේ(ගාල්ල) Saturday, 23 August 2014 09:24 AM

ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් (අ)

:       0       0

සඳුනි Saturday, 23 August 2014 10:33 AM

හරියට වටිනවා,"ස්තුතියි ලොක්කා සහ ලංකාදීප "(අ)

:       0       0

රසිකා පුෂ්පකුමාර Saturday, 23 August 2014 11:47 AM

ගොඩන් වටිනවා ලොක්ක මහත්තයා (නදී)

:       0       0

දයා අලහාකෝන් Saturday, 23 August 2014 12:30 PM

විශ්මිත දේ ඉදිරිපත් කිරීම ගැන ලංකාදීපයට ස්තුතියි (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Saturday, 23 August 2014 12:32 PM

හැමදාමත් නැවුම් විස්මිත තොරතුරු රැගෙන අන්තර්ජාලයෙන් අප හමුවට එන ලොක්කට අපේ ස්තුතිය (නදී)

:       0       0

කමල් පෙරේරා Monday, 25 August 2014 03:00 PM

ඉතාම හොඳ කාලෝචිත ඉදිරිපත් කිරීමක් (අ)

:       0       0

හියුගෝ Saturday, 23 August 2014 11:47 PM

නියමයි ලොක්කා..!! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site