(සුජිත් හේවාජුලිගේ )
ආහාර අපතේ යැවීම හැකිතාක් දුරට අවම කරගන්නැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුදයට මුහුණදීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගවලට යොමුවීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම වගා කරවන්න පොළඹවන්න ඕනෑ. වෙනවෙන රටවලින් ඇට ගේන එක නැතිව රටට අවශ්‍ය බීජ ටිකවත් මේ උගත්තු කරනවාද? මාධ්‍ය සාකච්ඡා විතරයි..!
රටේ මිනිස්සුන්ට කන්න නැති වුණොත් එයට මේ ජනපති, අගමැති වගකිව යුතුයි.