IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

(ළහිරු හර්ෂණ)

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය  ධූරයෙන්  අද( 03) ඉල්ලා අස්විය. 

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සහ ඔහුගේ පුත්‍රයාට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර එය  අවසන් වන තුරු තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යංශයේ  පැවැත්වූ  විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කීවේය.


 



අදහස් (9)

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

Ranjit Thursday, 03 February 2022 03:03 PM

දවස් කීයකටද ? අවුලක් නෑ. ගෘහ කර්මාන්තය සරුවට කරගෙන යන්න පුළුවන්නේ ...

:       0       0

දාස Thursday, 03 February 2022 03:26 PM

විෂිෂ්ඨ නාට්‍යක සමආරම්භය,

:       0       0

ප්‍රේමසිරි Thursday, 03 February 2022 03:44 PM

අසව් අසව් පොහොට්ටු දෙකක් පරවූ බවයි, සුබ අනාගතයක්... ජයවේවා...!

:       0       0

Kumara Thursday, 03 February 2022 03:45 PM

ඕකට තමයි කියන්නේ ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියලා...

:       0       0

AJITH Thursday, 03 February 2022 11:25 PM

අරුන්දික ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා පිළිබඳව ජනතා අදහස් පලකිරීමට නොහැකි අදහස් ජනතාව පලකරන නිසා මාධ්‍යයේ පල නොකරනවා වෙන්නට ඇත.

:       0       2

nimelen Friday, 04 February 2022 06:48 AM

මෙව්වා රඟපෑම්... අපි හිතුවේ නෑ මේ ආණ්ඩුව අපේ ඡන්දය මෙච්චර බාල්දු කරයි කියලා...

:       0       3

Nandalal DE SILVA - France Friday, 04 February 2022 01:28 PM

කැකිල්ලේ රජුගේ වගේ සුළු, කාටත් කොතේරෙන ‘‘පරීක්ෂණයක්‘‘ පවත්වා.., අප්පච්චියි, පුතයි දෙන්නම නිදොස් කොට නිදහස් කරන දිනය වැඩි ඈතක නොවන බව නම් සහතිකයි. ඊට පස්සේ මෙයාට ඇමැතිකමක් වුණත් ලැබෙන්න පුළුවන්. අනේ මෙහෙමත් රටක්... අද ඒගොල්ලන්ගේ නිදහස් දිනය බව අමතක කරන්නත් එපා..!

:       0       7

DW Saturday, 05 February 2022 05:20 PM

මෙම ප්‍රවෘත්තියේ "නිසි පරීක්ෂණයක් කර එය අවසන් වන තුරු" යන කොටස "ජනතාවට අමතක වන තුරු" යනුවෙන් නිවැරදි විය යුතුයි.

:       0       10

sharm warn Monday, 07 February 2022 10:16 AM

සෑහෙන්න ඇදිලා ගිහිල්ලනේ...! ගුවන් තොටුපළේ කතාවෙන් පස්සෙද? පුතණ්ඩියගේ ප්‍රසිද්ධ රංගනයෙන් පස්සෙද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site