සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීම ළගම පිහිටි කම්කරු කාර්යාලය මගින් පමණක් සිදු කිරීමටත් එළැඹෙන 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා දුරකතන මගින් දිනයක් හා වේලාවක් වෙන් කර දීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
දැනට රටේ පවතින කොරෝනා ව්‍යාපතිය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
එම දුරකතන අංක ඇතුළත් නිවේදනය පහතින් දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd