(රංජන් කස්තුරි)
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට එම අරමුදලින් සියයට 30ක මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පහසු කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ට අයත් මුදලින් සියයට 30ක ප්‍රමාණයක් නිවසක් සාදා ගැනීමට හෝ වෙනත් කටයුත්තක් හෝ වෙනත් කටයුතුක් වෙනුවෙන් විශ්‍රාමයාමට පෙර ලබගත හැකි නමුත් එය ලබාගැනීමට තරමක් සංකීර්ණ බවට විවිධ පැමිණිලි ලැබී තිබෙන බව ද අමාත්‍යවරයා කියයි.
එම නිසා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට වඩාත් පහසු ක්‍රමයකට සියයට 30ක මුදල ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිමට අපෙක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අර්ථ සාධකයෙන් සියයට 30 ගන්න තවත් පහසු කරයි
සිරි Sunday, 20 February 2022 08:53 PM
ඇත්තටම වැඩක් කරන නියම මිනිහෙක් මොනවා වුණත්..!