අරණායක සාමසර කන්දේ නාය යෑමෙන් මිය ගිය 21 දෙනකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කියයි.
අවතැන් කඳවුරු 12ක 2000කට වැඩි පිරිසක් රඳවනු ලැබ සිටිති.
ගංතුන ප්‍රදේශයේ අවතැන්වූවෝද ප්‍රධාන අවතැන් කඳවුරකට ගෙන ආ බව සහන සේවකයෝ කියති.
අද දහවල් 12 වන විට අරණායක අහස අඳුරු වී තිබෙන බව එහි සිටින පිරිස් පවසති,
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම විපත් ආයෙත් නම් අපිට අහන්න දකින්න ලැබෙන්න එපා දෙවියනේ. මියගිය සියලුම දෙනාට නිවන් සැප ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවතැන්වූ සැම ඉක්මනින්ම යතා තත්වයට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)