(ඡායාරූප - ගයාන් අමරසේකර)
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා මීට සුළු වේලාවකට පෙර ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට පැමිණියේය.


(ඡායාරූප - ගයාන් අමරසේකර)
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා මීට සුළු වේලාවකට පෙර ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට පැමිණියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නෑ , මතක නෑ , කියලා කියන්න අර්ජුන්.
මහජන මුදල් හොරාකාපු කිසිවකු හොදින් වැජබුනේ නැත. ඒ අයගේ පවුල්ද විනාශවීම නියතය. මෙවැනි අපරාදවලට සුළුවෙන් හෝ උදවූ කලේ මොන කෙනාද, ඒ අයටද ස්වබාවදර්මය විසින් නිසි දඩුවම් දෙනු නොවනුමානය.
අන්න රෝසි සේනානායකගේ පුතත් මේවට සම්බන්ද ලු. බලනකොට හැමෝම තක්කඩි හොරු රැලක් නේ මහලොකුවට ආවේ රත්රන් අස්පයෝ හෙලිකොප්ටර් හොයාගෙන
මෙන්න අල්ලනව නම් හොරු. මහා පරිමානෙන් හොරා කපු එවුන් එළියේ.