(සුජිත් හේවාජුලිගේ )
ගෝඨා ගෝ ගමට බුදුගුණ ගයලා වැඩක් නැති බවත් ඒ අයට සලකන හොඳ විදියක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.
නිශාන්ත මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට හරියට මුහුණ දුන්නේ නෑ කියන එකයි මගේ පෞද්ගලික මතය. මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය නෙවෙයි මේක සනත් නිශාන්තගේ මතය. සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිණිය 71 කැරැල්ලට මුහුණ දුන්නා නම්, 1988 1989 ජේ. ආර්. ජයවර්ධන මහත්මයාට ප්‍රේමදාස මහත්මයාට ඒ කැරැල්ලට මුහුණ දෙන්න පුළුවන් වුණා නම් එදා ත්‍රස්තවාදීන්ව මර්දනය කරගත්තානං කරන්න බැරි ඇයි . මට තේරෙන විදියට මේ ත්‍රස්තවාදීන්ට බුදු ගුණ ගයලා හරියන්නෑ.නවගුණවැල කරේ දාගෙන හරියන්නෙ නෑ. මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ඒ සලකන්න ඕන විදිහට සලකපු නැති එකේ ප්‍රතිපලය තමයි අද මේ තියෙන්නෙ"'
''අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය වෙලාව ඒ අය මාත් එක්ක කිව්වා ඔය ගම්මානේ සමහර වෙනම කුටි තියෙනවා. ගංජා ගහන කුටි සමහර කුටි තියනවා අයිස් ගහන කුටි හෙරොයින් ගහන කුටි. ඒ වගේ වැඩ වෙනවා. ඔබතමුන්නාන්සේලා දකින්න ඇතිනේ සමාජ ජාලාවල ගියා. පොලිසිය යන්න පොලිසිය යන්න මේක අපේ ගම කියලා පොලිසියට තර්ජනය කරනවා. දැන් ඒ ගමේ නීතියක් නැද්ද? මේ රටේ ග්‍රාම සේවා වසම් දාහතරදාහස් විසිදෙකක් තියෙනවා . ලියාපදිංචි අංකයක් තියෙන ග්‍රාම නිලධාරි වසමේ තියන නීතිය ගෝඨා ගම කියන ගමට නැද්ද?''

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගෙ එවුන් මාධ්‍යට ගේන එවුන්ට ගහන්න ඔනෙ මුලින්ම
යකෝ ගොං බි . . .ක් ගිය උඩක්
ඔයාලා දන්නේ ඔය දේවල් විතරයි. ඔබලා පාර්ලිමේන්තු එන්නේ මිනිස්සු මරන්නද? නැතිනම් රට හදන්නද? ඉගෙන ගන්න ලෝකයේ අනිත් දේශපාලකයින් රට හදන විදිහ බලලා... පිස්සන් වගේ වැඩකරන්නේ නැතිව...
මැරුම් කන්න ආසයි වගේ...
ඔන්න ක්‍රමය... හරියටම හරි. නියම විදිහට නම් කුඩු වෙන්නම ගහන්න ඕනේ. මේකට විතරක් නෙවෙයි, ඔය තෙල් පෝලිම්වල, උද්ඝෝෂණවල, පොලිසියට, හමුදාවට අත උස්සගෙන එන අයට ආයේ නැගිටින්න නැතිවෙන්න දෙන්න ඕනේ.. රටේ නීතියක් තියෙනවනේ... ඒ නීති නැතිකරගෙන ආණ්ඩු අල්ලන්න ආවේ ජවිපයයි. පෙරටුගාමී එකයි. 88-89ට වැඩිය සමාජ මාධ්‍ය තිබුණට ඒවා නැතිකරන හැටි අපි දන්නවා.
ඔය කියන එක නීතියක්වත්, හොරාකාලා කොමිස් ගහලා මේ ලස්සන රට වලපල්ලට ඇදලා දාපු පාදඩ දේශපාලුවන්ට තියෙනවද?
නුඹලා වගේ අය පාර්ලිමේන්තු ගෙනාපු අයට පන්න පන්නා ගහන්න ඕනෑ..
කන්න ලගයි
විෂ විෂෙන් නැසිය යුතුයි, 69!න් 68 ක් ඉන්නව
බෙරෙ වැවේ ඔක්ස්සිජන් නැතිව නෑවෙ නැතිව වගේ.
ආපසු මෝඩ කට අරිනවා වගේ...
මෙ කලකන්නිය කියන ගොන් කතා පල කරන්න තරම් පහත් මට්ටමට වැටිල තියෙන එක ගැන කනගාටුයි.. රටේ නීතියක් තියෙනවද? තියෙනව නම් මහජන මුදල් එලිපිට හොරකම් කරන එවුන්ට එ නිතිය අදාල නැද්ද? මහ බැංකුව මන්කොල්ල කන්න දායක වෙච්ච එක ජනදිපති වෙලා. . හැම ව්‍යපෘතියකින්ම කොමිස් ගහන එවුන් අන්ඩු පක්ශෙ. .මෙක නිති ගරුක රටක් කියන්නෙ මොන බොරුද? නිතියට ඉන්න ඔන හැම පැත්තෙන්ම බැට කන අපි විතරයි..
මෙයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...
මැයි 09 මුලු ලෝකෙම දැක්කා ඔහේලගේ කෙරුවාව...
තමාගේ නිවසට ගිනි තියන කොට කලෙ හැංගිලා ඉඳල දැන් පම්පෝරි ගහනවා. නීති රීති කතා කරන්නට පෙර, තමා විදුලි බල මන්ධලයට ලක්ෂ ගණන් හිඟ බිල ගෙවලද ඉන්නේ?
පුත්තලමේ ඉන්නේ කවුද කියලා රටේම අය දන්නවනේ... මේත් ඔවුන්ගෙන් පාර්ලිමේන්තු යවපු කෙනෙක් තප්පුලන්නේ...!
ගරු මන්ත්‍රීතුමනි, මෙවැනි කතාවලින් රටේ ප්‍රශ්න වැඩිවෙනවා මිස විසඳෙන්නේ නැහැ. නව ජනාධිපතිවරයා පත්කර ගත්තේ මෙලෙස හැසිරෙන්නට දැයි කල්පනා කරන්න වෙනවා...!
ගාලු පාරේ ලයිට් කණුවක එල්ලා තැබිය යුතුයි.