
(ශාන්ත රත්නායක)
74 වසරක දේශපාලන සාපය නිමා කරන ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙස ඉල්ලමින් කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයක නිරත වෙන තරුණ තරුණියන්ගේ අරගලයට අදට දින 123 වේ .
එහිදී ගාලු මුවදොර පිටිය අද උදෑසන දිස් වූ ආකාරය හා ජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂාව යොදවා තිබෙන අයුරු




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් 123 කාටද වැඩක් නොකර ඉන්න පුලුවන් ? එක්කො නිකම්මු. නැත්නම් අන්තවාදී කණ්ඩායම් වලින් NGO වලින් හම්බකරන අය.
අරගල බිමේ ජනතාව නැතැයි කියා ලංකාදීපය ඔබ මේ රූපවලින් පෙන්වන්නේ මාධ්‍යයි ඉතාම පහත් එක අංගයක් පමණකි. අරගලය තිබුණට වඩා ශක්තිමත්ය. එය නිසි වෙලාවට ඔබට පෙනේවි.
අපිත් ඔබ සමගයි ජයවේවා
අරගලයට වෙච්ච දේ. රනිල් තමා මිනිහ.
මගේ ඇස් පේන්නේ නැද්ද මන්දා කෝ මේ පොන්සේකා මහත්තයා? අනුර කුමාර, ගුණරත්නම්, සජිත් ප්‍රේමදාස මහත්වරුන් පේන්න නෑනේ.