(ඉන්දිකා රාමනායක)
ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින , අරගල කරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය අද (4) දහවල් යළිත් නිවේදනය කළේය.
පොලිසිය මේ අයුරින් නිවේදනය කළේ දෙවන වන අතර ඊයේ (3) පස්වරුවේ මුල්වරට මේ අයුරින් ම නිවේදනය කළේය.
පොලිස් ත්‍රිරෝද රථයක් අරගල භූමිය වෙත පැමිණ ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් මෙම නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ කියන්නෙ එදා වගේ රට වටෙන්ම කට්ටිය ගොටගෝගමට (රනිල්ගෝගම එන්න කියලද?
ඔච්චර කියන්න දෙයක් නැහැ රජයේ වටිනා ඉඩම් අල්ලං ගම්මාන හදන්න බැහැනේ. ආයේ වේවැල් කසාය දෙන්න ලෙඩ සනීපම වෙන්න. දැන් ඉස්සෙල්ල වගේ බහින්න සෙට් නැහැ. ඔක්කොටම තිත්ත වෙලා. ඕනෙනම් අන්තරේ එයි. වැඩකුත් නැති හින්ද. කන්න ආස ඇතිනේ.
දැනුම් දිදි මොනව කරන්නද? හෙට අනිද්දා වෙනකොට යුරෝපේ ඉදලා සංචාරකයෝ එනවා. ඊට කලින් ගාලුමුවදොර පිට්ටනිය බතල කොටු, අසුචි වළවල් ඉවත් කරන්න වෙනවා. තණකොළත් පැළ කරලා නිල්ල ගහන්නත් තව මාස 2ක් විතර යනවා.