(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවැති විරෝධය අතරතුර තුවාල ලැබූ 23 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
එම පුද්ගලයන් අතර ආරක්ෂක අංශ සාමාජිකයන් නොමැති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd