IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අරගල භූමියට ජන ගඟක්

(යොහාන් බාසුර සහ ඉන්දිකා රාමනායක)

ගාලුමුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මේ වන විට විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තා කරුවෝ පවසති.

කොල්ලුපිටිය දෙසින් ඉතා විශාල පිරිසක් එම විරෝධාතවට එක් වීම සඳහා පැමිණෙමින් සිටින බව ද වාර්තා වෙයි. 

භික්ෂූන්  වහන්සේ ඇතුළු ආගමික නායකයන් වෘත්තිය සමිති ක්‍රියාකාරීන් ඇතුළු පරිස් එම ස්ථානයට පැමිණෙමින් සිටිති. 

මේ අතර නිර්පාක්ෂික විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය දක්වමින් දිවයිනේ ප්‍රදේශ රැසක පිරිස් විරෝධතා දක්වති.  



අදහස් (12)

අරගල භූමියට ජන ගඟක්

Dharma Monday, 09 May 2022 03:38 PM

මිත්‍රයා, කළු ජූලියේ අඳුරු සෙවණැලි හොල්මන් කරන මේ ගොම්මන් යාමයේ ශ්‍රී ලාංකීය අනාගත දරු පරපුර ගැන සිතා වගකීමෙන් කටයුතු කිරීමට මොහොත එළඹ ඇත..

:       10       81

pradeepMonday, 09 May 2022 04:04 PM

මොකක්ද කළු ජුලියේ සම්බන්ධය...? මේක ප්ලෑන් කරපු ඇටෑක් එකක්...

:       5       20

AdharmaMonday, 09 May 2022 04:09 PM

කවුද මිනිස්සුන්ට සල්ලි, අරක්කු දීලා සාමකාමී අරගලයට ඒවා පහරදුන්නේ...?

:       3       27

sharm warn Monday, 09 May 2022 03:39 PM

ජනතාවට ජය වේවා... කාලකණ්ණි මිනීමරුවන් පන්නමු.

:       2       23

සමිත සේනක අලුත්ගමගේ. Monday, 09 May 2022 03:49 PM

සාමකාමී උද්ඝෝෂණයට ජයවේවා ... !!! සාමකාමී ලෙස උද්ඝෝෂණය කළ මිනිසුන්ට පහරදුන් අයගෙන් සමහර දෙනා මගදී අල්ලාගෙන සාමාන්‍ය ජනයා දෙනුලබන දඬුවම් හරිම විනෝදජනකයි. සමහර පොහොට්ටු මැරයින් සිටි බස් අල්ලාගෙන, ඔවුන්ද ඇඳුම් ගලවා පහදී, වැවක බස්සවා සිටිනු අයුරු දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයේ සැරිසරනු පෙනේ. අරක්කු බෝතල් සහිත කැබ්රථද, පහරදීමට පැමිණි මැරයන්ද, කාන්තාවන්ද, දඬුවමට ලක්වී සිටිනු දැකිය හැකියි...

:       7       60

රටවැසිMonday, 09 May 2022 04:35 PM

අඳුරු යුගයක ආරම්භය..! තවත් 30 අවුරුදු යුද්ධයක ආරම්භයකට සිංහලයා අතවනයි..! "" උතුර-නැගෙනහිර-දකුණ "" කියලා රට ප්‍රාන්ත තුනකට කැඩීයයි..!!

:       52       13

mohomed agara patanaMonday, 09 May 2022 06:03 PM

ඔය බයිලා වලට ජනතාව රැවටිච්චි කාලය ගියා...

:       17       33

fairoosMonday, 09 May 2022 06:23 PM

ජාතිවාදීන් තමයි රටට සාපය... මෙහෙම වෙලා මදි.

:       15       22

Nihal Monday, 09 May 2022 03:58 PM

කොළඹ මල්ලිලා 80% ඔතැන ඉන්නේ...

:       1       15

ravin Monday, 09 May 2022 04:10 PM

ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී කිව්වානේ. එදිනෙදා අවශ්‍යතාවයන් පුරවාගෙන අඹුදරු අවශ්‍යතාවයන් සපුරාදිය නොහැකිව ඉන්නවට වඩා අරගල බිමේ මැරෙන එක සැපයි කියලා හිතලා වෙන්නැති.

:       3       13

නිදහස් Monday, 09 May 2022 05:30 PM

බඩගෝස්තරවාදයේ යථාර්ථය...

:       4       9

asanka Monday, 09 May 2022 09:43 PM

කව්රු කලත් පුද්ගලයින්ට පහර දීම, පොදු දේපල විනාශ කිරීම හොඳ දෙයක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 577 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site