පානදුරයේදී සිකුරාදා සවස ලංගම බස් වලට ගල් ගැසීයැයි සැකපිට හිටපු සමෘර්ධි නියාමකවරයකු හා හෝටලක අරක්කැමියකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි
පානදුරයේදී සිකුරාදා සවස ලංගම බස් වලට ගල් ගැසීයැයි සැකපිට හිටපු සමෘර්ධි නියාමකවරයකු හා හෝටලක අරක්කැමියකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුහක මිනිස්සු.. (ර)
කරන රැකියාවට අමතරව පොඩි වෙනසකට මේ වැඩේ කළාද දන්නේ නැහැනේ. අනික යහපාලනයත් නිතර වෙනසක් ගැන කතා කරනවානේ. (බ)
මොවුන්ව මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ කරන්න. (නි)
හෝටලේ වෙළඳාම නැති නිසා වෙන්න ඇති ගල් ගගහා ඉන්න ඇත්තේ. ඉස්සර පොල් ගහපු අය ගණන් වැඩි කළාට පස්සේ දැන් ගල් ගහන්න පටන් අරන්ද? (නි)
දැඩි දඬුවම් දෙන්න ඕනෑ. තව ඔය වගේ කරපු අය ගැන දන්නා තොරතුරු ලබාදෙන්න. (නි)
දැඩි දඬුවම් දෙන්න. (නි)
හෝටල් වල වැඩ කළාට හොඳ හෝටලයකින් තවම කාලා නැහැ වගේ (නි)
මෙයා අරක්කැමියෙක් නොවෙයි, හරක්ඇමියෙක් (නි)
පානදුර නගරයට ගෙනල්ල අනෙක් අයට පෙන්න සියලුම බස් වලට වන්ද වාගෙන යන්න ඕනේ .(බ)
හරිම වැරදි වැඩ මේ හැම නීතියක්ම ක්‍රියාත්මක කරන්නේ ජිවිත රැකගන්න කියල ඇයි මේ අයට තේරෙන්නේ නැත්තේ ? (ර)
තව ගහපු අය අල්ලා දෙමු (ර)
උපරිම දඬුවම දිය යුතුයි. ආයෙත් මෙවැනි වැඩ නොකරන්න.(ර)
ඔය ගැන පුදුම විය යුතු නැහැ. මන්ද, අපේ රටේ සියල්ලම ඔහොම තමයි.(හේ)
මෝඩ මිනිස්සු.(හේ)
මේ අයට දැඩි දඬුවම් දිය යුතුයි.(හේ)
දඩුවම අැගට දැනුනානමි අායෙත් මෙි වගේ දෙවල් කවුරුවත් කරන්නෙ නැහැ. අාදර්ශය අවවාදයට වඩා උතුම් (ර)