
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10කට අධික ප්‍රමණයක් කැබ්රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු මන්නාරමේ දී අත්අඩංගුවට ගත් බව යුද හමුදාව කියයි
මන්නාරම යුද හමුදා මාර්ග බාධකයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් තලෙයිමන්නාරම සිට වන්කලෙයි දක්වා මේවා ප්‍රවාහනය කරමින් සිටි බව යුද හමුදාව පවසයි.
සැකකරුවන් වයස අවුරුදු 32 සහ 36 හැවැරදි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ඔවුන් මන්නාරමේ පදිංචිව කරුවන් බවද යුද හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd