
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීතිපති තනතුරට ජේෂ්ඨත්වය අනුව ඉහළම සුදුසුකම ඇති අයේෂා ජිනසේන මහත්මිය ඒ තනතුර නොදී හැලුවේ කුමන පදනමක් මතදැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළාය.
ලෝකයාට පේන්න කාන්තාවන් සවි බල ගන්වන පනත් ගෙනාවට ප්‍රායෝගිකව ඒ දේවල් ඉටු නොවන බව පැවසූ මන්ත්‍රීවරිය කාන්තාවන්ට තැනක් දීමට මේ ආණ්ඩුව කැමති නැතැයිද සඳහන් කළාය
ඇය මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
එක නම් ඇත්ත මමත් ජ්‍යෙෂ්ඨ ලැයිස්තුව. බෑලුවා යටම ඉන්න කෙනෙක් උඩට අරන්. මොකද දන්නෙ නෑ පදනම් කර ගත්තෙ. කොහොමත් ලොක්ක තනතුරු දෙන්නෙ අමුටු විදිහටනෙ.
අනේ මන්දා ජනාධිපති නම් කාන්තාවන්ට විතරක් නෙමෙයි කාන්තාවන් වගේ ඉන්න පිරිමින්ටත් තැනක් දෙනවා කියලා තමයි කතාව
ජ්‍යෙෂ්ඨත්වය කියන්නෙ ප්‍රධාන යම් තනතුරකට ප්‍රධාන සුදුසුකමක්, හැබැයි එකම සුදුසුකම නොවෙයි. හැබැයි ජනාධිපත්තුමාට නම් අවශ්‍ය වුණේ හිටපු කෙනාම තනතුරේ තියාගන්න මිසක් එය පිරිමියාවත් ගැහැණියවත් නොවෙයි.