
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
දෙවැනි වර කියවීමේ විවාදය අද (13) පෙරවරු 9.30ට ආරම්භ වේ.
දෙවනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 20 වැනිදා පැවැත්වේ.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය 21 වැනිදා සිට දෙසැම්බර් 14 දක්වා පැවැත්වීමට නියමිතය. අයවැය අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 සවස පැවැත්වේ.
2027 වසරේ අයවැය ලේඛනය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd