අය වැය විවාදය අවසන් වීමෙන් පසුව ඇරඹෙන නව පාර්ලිමේන්තු සැසිවාරයේ දී ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මුදල් අමාත්‍යාංශයේ දී පැවසීය.
නව පාර්ලිමේන්තු සැසි වාරය කල් දැමීමට ආණ්ඩුව තීන්දුවක් ගෙන නොමැති බවත් ජනාධිපතිවරයා ගේ අත්සන් නොමැතිව එලෙස පාර්ලිමේන්තුව කල් දැමිය නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලිප් ඔබ දකින්නෙත් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දකින අහිංසක සිහිනයක්. එය යථාර්තයක් වන්න නම්, තනි පක්ෂයකින් එන රටට සැබැවින්ම ආදරය කරන තනි නායකයෙක් බලයට පත් වෙන්නම ඕනේ.(හේ)
ඇයි? තව අවුරුදු දෙක තුනකින්ම කළොත් හොඳ මදිද? (නි)
නිතිය යටපත් නොවී ඇති බවත්, එය පෙනෙන යථාර්තයක් බවත් ඒත්තු ගැන්වීමට යහපාලනයට ලද මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇති බවට වූ මහජන විශ්වාසය පලුදු නොවේවා !! (ම)
පුදපු ගමන් කාපි යකා වගේ දහසක් දුක් විඳලා හොරු අල්ලන්න අපි පත්කරගත්ත ආණ්ඩුව එක් රැයකින් අපකීර්තියට පත් කළ මේ බැඳුම්කර හොර රැල අල්ලනු! (නි)