දකුණු පළාත් සභාවේ තම අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය වීම නිසා යු.ජී.ඩී ආරියතිලක මහතා බහුතර මතයට හිස නමමින් ලබන සතියේ ඉල්ලා අස්වන බව කියයි
විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එක්වී තම අමාත්‍යංශ අයවැය ශීර්ෂය පරාජය කල බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේපල අයුතු ලෙස යොදානොගත් අහිංසකයෝ. (නි)
ඕකත් මහින්දගේ වැඩක් කියලා කියන්න කට්ටිය ඉඳීවි (නි)
පටන්ගත්තා හොඳට. ඒ වුණාට දැන් යන්නේ කැලේ. (නි)
ජයවේවා! පළාත් ඇමති විතරක් මදි. රට කන ආණ්ඩුවම ගෙදර ගිහින්, රනිල් මහත්තයා හෝ මහින්ද මහත්තයා මේ රට බාර ගෙන නැවතත් නියම පාලනයක් ඕනෑ. (නි)
කකුල් දෙක දෙපැත්තේද? (නි)
අන්න හොඳ ආරංචියක් (නි)
පරාද කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ තිබෙන අයවැයයි. (ම)
හොඳ වැඩේ . (ම)
අනේ ඉතින් අපි මොනවා කරන්නද? (නි)