IMG-LOGO

’’අයවැය නරකමත් නෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය නරකමත් නැතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තු අයවැය විවාදයේදී පැවසීය.

"හැම වෙලේම කොරහේ කිඹුල්ලු දකින්නේ නෑ.වකුගඩු රෝගීන්ට වැඩිහිටි දීමනාව වැඩි කරලා තිබෙනවා.වැඩිහිටි පොළිය වැඩිකර තිබෙනවා, ඒවා හොඳයි.මම පඩි වැඩිවීම ගැන කතා කරන්නේ නෑ. පඩිය  අතට ආවම තමයි දැනගන්න පුළුවන්. බදුල්ල රෝහලේ දොස්තරලා එළියට බහින්න සූදානම් කියල මට පණිවිඩයක් ආවා.ඒ ගැන බලන්න.

අස්වැසුම පවුල් විසිපන්දාහක් සවි බල ගන්වන්න වෙන් කරලා තියෙන්නේ මිලියන පන්සීයයි.ඒක බෙදුවම එන්නේ පවුලකට විසිදාහයි.ඒකෙන් පවුලක් සවි බල ගන්වන්නේ කොහොමද?බදුල්ලේ ඉඳන් මහියංගනයට ගියොත් විසිදාහ ඉවරයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (7)

’’අයවැය නරකමත් නෑ’’

ravin Tuesday, 18 February 2025 01:57 PM

ඔව් ඔව් පෙරලිච්ච පොට හොඳයි කියන්නේ නැතිව. හැබැයි ඉතිං ඉස්සරවගේ නොවෙයි බන්ඩි ගෙඩියනම් තද කරගන්න වෙයි.

:       47       43

දීපාල් Tuesday, 18 February 2025 02:05 PM

අනේ ටිකිරි මොලේ....

:       37       39

කෝරළගේ Tuesday, 18 February 2025 04:16 PM

මේ හාදය මොනවට අපේ ඡන්ද දායකයෝ පාර්ලිමේන්තුවට යැව්වාද මන්ද??? කිසිම උගත්කමක් නැතැව පාර්ලිමේන්තුවෙ ඛොරුවට යටිගිරියෙන් කෑගහලා නිකම් පච වෙනවා.

:       34       32

මැක්ස්Tuesday, 18 February 2025 05:17 PM

කෝරාළ රෙදි නැතුව කඩේ යන මාලිමා බොරු ආචාරි මහාචාරිලාට වඩා නූගත් යැයි කියන චාමර විපක්ෂයේ වගකීම ඉටු කරනවා. ජවිපෙ විපක්ෂෙ ඉන්න කාලේ කිසිම දේක හොඳක් නොදැක්ක වසල පක්ෂයක්.

:       23       46

තඩි බඩා Tuesday, 18 February 2025 05:24 PM

බදුල්ලේ ඉදලා මහියංගණයට යන්න රු20000 ක් යන්නේ මූ රොකට් එකකින් ද යන්නේ.

:       29       15

පිටරටවැසියා Tuesday, 18 February 2025 09:52 PM

ඉතිං මොකටද බදුල්ලේ ඉඳලා මහියංගණයට යන්නෙ, නොගිහිං හිටපියව්කෝ. එතකොට විසිදාහම ඉතුරුයිනේ.

:       25       16

පිටරටවැසියා Tuesday, 18 February 2025 09:58 PM

දැන් අස්වැසුම දෙන්නෙ බදුල්ලෙ ඉඳලා මහියංගණයට නෑගම් යන්නද? එහෙම නැත්නම් මිනිස්සුන්ට ජීවත්වෙන්න, කෑම-බීමට සහනයක් විදිහටද? අය-වැය මගින් දෙන ප්‍රතිලාභවල මුලික පරමාර්ථයවත් නොදන්නා පළාත් සභා හිටපු මුදල් ඇමති?

:       17       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site