නව රජයේ දෙවැනි අයවැය තුනෙන් දෙකක ඡන්දයෙන් අද (18) සන්ධ්‍යා සම්මත විය.

මෙම රජය ලැබු ජයග්‍රහණයක් බව රජය කියයි.

අයවැයට පක්ෂ 162 ක් ද විපක්ෂව 52 ක් ද ලැබිණි. වැඩි ඡන්ද 107 කින් අයවැය සම්මත වු බව සම්මත වු බව කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රිවරු 7 ක් ඡන්දය විමසන අවස්ථාවේ පැමිණ නොසිටියහ. දෙමළ ජාතික සන්ධානය රජය සමඟ ඡන්ද දුන්නේය. විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ ඡන්දය දුන්නේය.