රුපියල් කෝටි 68කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 85යි ග්‍රෑම් 340ක් ප්‍රවාහනය කළැයි කොටහේනේ රත්නපාරේ සෙල්වදොරේ සුන්දරරාජ් හා ඔහුගේ සොයුරු සෙල්වදොරේ රවි කුමාර් රැඳවුම් නියෝග මත ලබන 18 වැනි දා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහර අතිරේක මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට අද අවසර දුන්නේය.
කැලණියේ පාරක් අසළ දී දීමෙම දෙදෙනා ද ත්‍රිරෝද රියක් හා හයිබ්‍රිඩ් කාරයක් ද පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පෙර දින අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකටයුතු ලෙස පැමිණි ත්‍රිරෝද රියක් කැලණියේ පාරක් අයිනේ නතර කැර තිබූ හයිබ්‍රිඩ් කාරයකට නැඟ එය පදවාගෙන යද්දී වාහන දෙකම පිරික්සා හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කුඩු වසන්ගතය දුරුකරන්න සැවොම එක් වෙමු (දී)
නම් දෙක දැකපු ගමන් මගේ හිතට ආවේ මේ ගොල්ලෝ ආයුද වලින් කරන්න බැරිවෙච්ච දේ මේ ක්‍රමයෙන් කරන්න හදනවද කියල. (දී)
අපිට ටික දවසක් යනකොට මේ සිද්දිය අමතක වෙනවා ඒක අපේ ගතිය (දී)
අයිය ,මලෝ දෙදෙනාගේ නම් දිහා බලනකොට ,අයතා ලෙස හම්බ කරන මහා පරිමාණ මුදල් නැවතත් ,මොනයම් සංවිධානයකට හෝ බැර කරනවාද කියලා නම් සැකයක් උපදිනවා.(දිල්)
මේ සිද්ධියේ මහා මොළකරුවන් අනිවාර්යෙන්ම දේශපාලනයට ගෑවී ඇති අය කියා මට සිතෙනවා (නි)
කියන්න කියන්න ඉක්මනට කියන්න බඩු කාගේද කියලා. ප්ලීස් වහන් කරන්න නම් එපා. වේවැල් පහරක් දුන්නා නම් ඔක්කොම වමාරයි.(නදී)
එස් ටි එෆ් කරපු නිසා අහු උනා (දී)