තෙඹුවන නාහල්ල ශ්‍රි රේවත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සොහොයුරන් දෙදෙනෙකුට පෙරදින පාසල නිම වී නිවස කරා යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකු කැළයකට ගෙන ගොස් ගස් බැද පහර දී ඇතැයි පොලිසිය කියයි.
තෙඹුවන නාහල්ල ශ්‍රි රේවත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සොහොයුරන් දෙදෙනෙකුට පෙරදින පාසල නිම වී නිවස කරා යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකු කැළයකට ගෙන ගොස් ගස් බැද පහර දී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම සමාජයක් මේක. මේ දරුවන්ට ගස් බැඳලා ගහන්න තරම් මෙවුන් කල වරද මොකක්ද?(හේ)
ළමයි මොන වරදක් කලත් උන්ට මෙහෙම පැහැර ගෙන ගිහින් ගහන්ඩ අයිතියක් කාටවත් නැහැ.පළමුවෙන්ම ත්‍රීවීල් කාරයා අල්ලා ගෙන ඔහුට අඬු කැඩෙන තුරු තැලිය යුතුයි. රාලහාමි ඔය මිනිහා අහුවුනොත් සලකන්න. මුන් ඔක්කොම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමාල වෙන්න ඇති. ගස් බැඳලා කස පහර දීම සුදුසුයි.(කෞ)
ආචාර්ය තුමාව අනුකරණය කරනවා....මේ පාර ඡන්දෙ ඉල්ලනවා ඇති. (බ)
මට අපේ හිටපු ඇමතිතුමෙක් මතක්වුණා (නි)
මොනවා..ආචාර්ය තුමා .....මතක් වුණා (බ)
අර සිල්වා මැතිතුමාගේ ගෝලයෝද දන්නෑ (බ)
මේ වගේ පොඩි උන්ට ගහන නරුමයින් කවුද.? (ර)
ගස් බැඳ පහර දීමට තරම් මේ අසරණ ළමයි කල වැරැද්ද මොකක්ද.?ගහපු එවුන් අල්ලා හමගහන්නයි තියෙන්නේ.... (හේ)