(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල සර්පන් ටයින් පාරේ නිවසකදී වැඩිමල් සහෝදරයා බාල සහෝදරයාට කතුරකින් ඇණ ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 8 , බොරැල්ල සර්පන් ටයින් පාර අංක 130/ඒ 6 පදිංචිව සිටි වෙළඳ සාහයකු ලෙස කටයුතු කරන අයි එච් ජයන්ත (55) නැමැත්තෙකි
මරණකරු මත්පැන් පානය කර සිටියදී වැඩිමහල් සහෝදරයා සමඟ ඇති වූ බහින් බස් වීමත් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර වැඩිමල් සහෝදරයා විසින් කතුරකින් පපුවේ වම්පස ප්‍රදේශයට ඇණ ඇතැයි පොලිසිය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd