පසුගිය දවසක අපි ලිව්වා මතකද විවිධ භාණ්ඩ විකිණීම සඳහා පාවිච්චි කරන්න සුදුසු ගීත ඛණ්ඩ ගැන. අර ජනප්‍රිය ඩබල් බනිස්වලට යෝජනා කරලා තිබුණෙ “සංසාරේ අපි එකට ඉමු” කියලා.
ඔන්න අපේ ගොසිප් කියවන රසික හිතවතෙක් ඒකට සම්බන්ධ තවත් ගීත යෝජනාවක් එවලා තියෙනවා. මේ සින්දු පාවිච්චි කරන්න සුදුසු වෙන්නෙ ඇස් කණ්ණාඩි ව්‍යාපාරයකට.
“තරහා වනු එපා - අයදිමි මා සමා
ඔබ හා මා කතා කළේ - මගෙ යෙහෙළියකයැයි සිතා
ඔබ ඈ වාගෙමයි...”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd