(රංජන් කස්තුරි)
ඉන්ධන මිල ඊයේ (5) රාත්‍රීයේ සිට ඉහළ නැංවු හෙයින් ලංකා ඉන්දීයානු තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) නව මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන බව එම සමාගම සඳහන් කරයි.
ඒ අනුව රටපුරා පිහිටි එල්.අයි.ඕ.සී ඉන්ධන අලෙවිසැල්වලින් අද (6) සිට ඉහළ නැංවු මිල ගණන් වලට අනුව ඉන්ධන අලෙවි කළ බවද එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් පැවසීය.
ශ්‍රී ලංකාවේ නීති අනුව මිල ගණන් සංශෝධනයක් සිදුවු විට එය ක්‍රියාත්මක කිරීමට එල්.අයි.ඕ.සී සමාගම බැදී සිටින බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරීයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට යන සල්ලි මොනවා කරන්නද අම්බරුවන් කල දේවල්නේ...