ත්‍රිකුණාමලය චීනවරායේ තෙල් ටැංකි නිරීක්ෂණය කිරීමට ගිය ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය කළමණාකරුවකු හා සහකාර ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් හතර දෙනකු ඉන්දීය තෙල් සමාගමේ(අයිඕසී) නිලධාරීන් බව කියන පිරිසක් පැයක පමණ කාලයක් නිවාස අඩස්සියේ රඳවාගෙන සිටි බව ඛනිජ තෙල් සංස්ථාව කියයි.
පසුව එම නිලධාරීන් නිදහස් කර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඕක මොකක්ද තවටික දවසකින් යාපනේට... කිලිනොච්චිට යන්න විජයකලා මැතිණියගෙන් අවසර ගන්නවෙයි (බ)
ඔය ඉන්දියන් ඔයිල් කාරයො,නිතරම අනිත් මිනිස්සුන්ව පහත් කරල තමයි වැඩකරන්නේ,උන් සිතා සිටින්නෙ උන්ට වඩා ජාතියක් නෑහෑ කියල.ලෝකෙ පහත්ම ජාතිය ඉන්දියානුවො,ලෝකෙ විශාලම විව්ත්ර වෑසිකිලිය ඉන්දියාව. (බ)
යහපාලනෙට භක්තියෙන් ඡන්දය දුන් ජනතාවට ජය වේවා.(බ)
ඇසළ යහපාලන සහජීවනේ, කියන්න කලින් , ඔය ඉන්දියන් ඔයිල් කාරයන්ට ඕක ලියල දුන්නේ කාගේ ආණ්ඩුවෙන්ද කියල පැහැදිලි කරනවද? (බ)
ඇසළ, හැම එකකටම කෑගහන්නේ නැතුව හොඳට හොයලා බලන්න යහාපාලනයෙන්ද හොර පාලනයෙන්ද ඕවා දුන්නේ කියලා. (නි)
නිවට කරණවෑමියා දැක්කහම එළුවත් නිකට පානවා කියන්නේ මේවට තමයි (නි)
රට අරාජිකය. පත්තරෙන් මේ ගැන දැනගත්තත් කියවා පැත්තකින් තබනවා විනා ඊට වැඩි දෙයක් කිසිවෙකු කරන්නේ නැත. ඉදිරියේ උතුරට නැගෙනහිරට කඳුකරයට යනවිටත් වීසා ගැනීමට සිදුවනු නියතය (නි)
මොවුන්ට අපේ රටේ බිස්නස් කරන්න ඕනෑ නම් රටේ නීතිරීති වලට යටත්ව එය පරිස්සමින් කරගෙන යන්න කියන්න තරම් කොන්දක් ඇති කෙනෙක් මේ රටේ නැති නිසා තමා මේ විදියේ වැඩ සිදුවන්නේ. (නි)
අැසළ මහත්තයෝ, පෙර අයගේ වැරදි නිවැරදි කරගන්නනේ අපි යහපාලන අාණ්ඩුව පිහිටෙව්වෙ (නි)
ඇසළ, දර්ශන, අයිඕසී එක බිහිකළේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)
දර්ශන, කලින් ආණ්ඩුවෙන් ඉන්දියාවට දීපු බොහෝ දේවල් තිබුනා. ඒවා ඒගොල්ලෝ භුක්ති වින්ඳා මිස භුක්ති විඳින ගමන් අපට ලොකුකම් දැම්මේ නැත. (නි)
ඉන්දියාව කිව්වම අද ඉන්න අපේ නායකයන්ගේ කකුල් සට සට ගාලා වෙව්ලනවා. මේ ළඟකදි එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමතිතුමෙක් පවා කියා තිබුනා ඉන්දියාවෙන් හමුදා නැව් දෙකක් ආවම ඇති කියලා. හරීම ආඩම්බරයි අපේ රටට. හැබැයි එකක් අපිට අවිවාදයෙන් පිළිගන්න සිද්ධවෙනවා, අකමැත්තෙන් හරි. මහින්ද හිටපු කාලෙ මේ වගේ නිවට තත්වයක් තිබුනෙ නැහැ... (නි)
මුකුත් ප්‍රශ්නයක් නැහැ ගිවිසුම ගහන්න ඉස්සෙල්ලම යහපාලන සහජීවනේ. (බ)
ඕක උන්ට දුන්නේ කවුද? (බ)
හොදම වැඩේ?? ඕක බදු දුන්න පාහරයන් හමගහන්න ඕනේ (බ)
මම අයිඕසී ස්ථානවලින් ඉන්ධන ගහන්නේ නැත. මුස්ලිම් කඩවලින් බඩුගන්නේ නැත. (බ)
වැඩක් නැහැ මල්ලි කතාකරල. හිටපු කෙනා හොරා කියල එලවල දැම්ම. මේපාර අහුවෙලා තියෙන්නේ සිරිසඟබෝ කෙනෙක්. කිසි ගානක් නැතුව හිස වුනත් පිටරට උන්ට නමස්කාර කරකර දන් දෙනවා. කාට කියල රකින්ඩද? (බ)
ඔය කාලකන්නි ඉන්දියන්කාරයන්ට අපේ රටේ දේවල් දෙන්න එපා යකුනේ. (බ)
නොදන්න කමට අහන්නෙ ත්‍රිකුණාමලය අයිති ඉන්දියාවටද? (බ)