(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සහ සංචාරක ව්‍යාපරයට විශාල වාසියක් අත්වන බව ද අමාත්‍යවරයා කීය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කර තිබූ අවස්ථාවේදී මෙම රැස්වීමේ සත්කාරත්වය අහිමිවීමේ අවදානමක් පැවැති අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය අහිමිකිරීමට මීට පෙර කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd