(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට (අතුරු අයවැය) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.

අයවැය ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වේ.