(යොහාන් භාසුර)
ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්.) සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන ප්‍රේමරත්න මහතා මීට මාස කීපයකට පෙර අයි.ටී.එන්.හි සභාපතිවරයා ලෙස පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහලා එළවන්නයි හිටියේ...!
මාස 04ක් අයථා විදියට හොයපු වත්කම් ගැනත් හෙව්වා නම් තමයි හොඳ.. තව අර අලුතින් ආව නිවේදිකාවට බලහත්කාරකම් කරන්න හදලා වැඩේ වැරදුණු සිද්ධිය ගැනත් හොයන්න.
පක්ෂ බේද නැති සමසේ සැමදෙනාටම ඒකසේ සලකන පාලකයෙක් අවශ්‍යව ඇත. එය එසේ වේ නම් රටට හොඳ කාලයක් උදාවේවි..!
"කඩේ යන වැඩේ පිකාසෝ" කියලා සමහරු කියන්නේ විහිළුවටද? නැත්නම් ඊර්ෂ්‍යාවටද?