
(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල්වලට අද (8) සිට 10 වැනිදා දක්වා ඉන්ධන බෙදානොහරින බවත් පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම ලබන 11 වැනිදා සිට නැවත ආරම්භ කරන බවත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (එල්.අයි.ඕ.සී.) කළමනාකාර අධ්‍යක්‍ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.
එම කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ කර්මාන්ත සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බව ද මනෝජ් ගුප්තා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.