(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මූල්‍ය අරමුදලෙන් ගන්නා ණය සෑම වසර හතකට වරක්ම දෙගුණයක් වෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මූල්‍ය අරමුදලේ පොලී අනුපාතය සියයට අටක් බවද මෙය ගිනි පොලියක් බවද කී රණවක මහතා ග්‍රීසියට වුනෙත් ගත්ත ණය ගෙවා ගැනීමට නොහැකි වීම බව සඳහන් කළේය.
"අයි.එම්.එෆ් වාර්තාවේ තිබෙන ආණ්ඩුව නොකරන දේවල් ගොඩක් තිබෙනවා. ටෙලිකොම්, රක්ෂණ සංස්ථා සංස්ථාව විකුණන්න කියලා මේ වාර්තාවෙ කොහෙවත් නැහැ.කැටේ පුරවා ගැනීමේ අරමුණෙන් ඉතිරි කාලෙ මුදල් විය පැහැදම් කර ගන්න සඳහා මේවා කරනවා'
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බැංකුවකින් ණය ගත්තත් වෙන්නේ ඔය ටිකමයි .මොකද ඒවාට ගිනි පොළී නොකියන්නේ ?
සම්පත් බැංකුවේ මගේ තැන්පතු අවුරුදු 4 කට සැරයක් දෙගුණ වෙනවා.
මුන්ගෙ වැඩේ අකුල් හෙලන එක විතරයි
අනේ මුගේ පල් බොරැ....
අවුරුදු 4කට වරක් ජනතාවට නොමිලේ රතිඤ්ඤා ලබාදෙන්න. ණය දෙගුණ වෙනකොට පත්තු කරන්න.