(යොහාන් භාසුර)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්.) විස්තීරණ ණය වැඩසටහනේ රාමුවෙන් බැහැරවීමට ආණ්ඩුව සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මෙරට රාජ්‍ය ආදායම බලාපොරොත්තු වූ මට්ටමක නොමැති බවත් එයට කරුණු කීපයක් බලපා ඇති බවත් සේමසිංහ මහතා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ කරන සති දෙකක සමාලෝචනය පසුව රාජ්‍ය ආදායම පිළිබඳව අවදානය යොමු කරන බව ද සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැහැර නොවී නෙවෙයි... ණයක් අරගෙන කනවා ඇරෙන්න ඔහෙලට කරන්න පුළුවන් වෙන කෙන්ගෙඩියක් නෑ. මොලයක්, දැනුමක් තියෙන මිනිස්සු ටිකක් හිටියා නම් පාර්ලිමේන්තුවේ ඕක කරන්න තිබුණා. දැන් ඉන්න අය දන්නේ එකඑක්කෙනාට මඩගහන්න විතරයි.
කෝට් බෑය දාගෙන ආවා නම් මහප්‍රාණික බුද්ධිමත් ගතියක් පෙන්නන්න තිබුණා.