(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නිදහස ජනතා සභාව මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන බලන්නේ සැකයෙන් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලීම වැරදියි කියා එයින් හැඟෙන්නේ නැතැයි ද තර්කය ගොඩ නැගෙන්නේ මූල්‍ය අරමුදලට යෑම ගැන නොව ඒ කොන්දේසි සමග බව කී අලහප්පෙරුම මහතා කොන්දේසියකින් තොරව මුල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ බද්ධ වීම නිසා මේ ගැන සැකෙන් බලන බවද අලහප්පෙරුම මහතා කීය.
16 වතාවකදී බිලියන 7කට වඩා මූල්‍ය අරමුදලෙන් ලංකාව ණය ලබාගෙන තිබෙන බවද ඒ අතුරින් බිලියන තුනක් ගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති , කැබිනට් ඇමති ලෙස සිටි අවස්ථා වලදී බවද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මේ තවත් ණය ගැනීමේ මාවතක් විනා රටේ අනාගතයට පාර කැපීමක් නොවේ යැයිද ආර්ථික අවපාතයෙන් මිදෙන්නට කරන උත්සාහයකට අකුල් හෙලන්න උත්සාහ කරනවා යැයි හිතන්න එපා යැයි ද පැවසූ අලහප්පෙරුම මහතා තම දේශපාලනයේ එවැනි ඇටසැකිලි නැතැයි කීය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයි.එම්.එෆ් ගැන අපිට සැකයි’’
කිබුලා Thursday, 27 April 2023 04:51 PM
උබලාට ඉතින් අපේ බදු සල්ලි තියනවානේ. පණ්ඩිත කතා කිය කිය විනාස කරලා දාන්න.
SUNIL MILANO Thursday, 27 April 2023 07:08 PM
කොට ජීවිතේ ඉරිසියාවෙන් පැලෙනවා .දේශපාලනයෙන් අතුගා දැමිය යුතු චරිතයක්
Jayalath Friday, 28 April 2023 03:50 AM
මුන්ට මොකක්ද සැක නැත්තෙ
දියවන්නාවේ කිබුලා Friday, 28 April 2023 07:41 AM
පත්තරේ ස්ටේට්මන්ට් දාන්නේ, ගිහින් බිම් මට්ටමේ වැඩ කරපන්. උබලාගේ ගොන් පාට් හින්දා මිනිස්සු පුදුම දුකක් විදින්නේ. මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් කාලා උබේ මූන දිලිසෙනවා.