(අංජුල මහික වීරරත්න)
ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා ආරම්භ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද පෙරවරුවේ ලංකාවට පැමිණියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, IMF මුදල අත්‍යාවශ්‍ය වී ඇත. තීරණාත්මක මොහොතක්, කලබල ඇති කලොත් තව කල් යාවි. රැකියා අහිමි වීම, කර්මාන්ත කඩා වැටීම වලක්වා ගනිමු.
ගෝල් ෆේස් එකට එක් රැස්වෙලා ඉන්න ජවිපෙ, පෙරටු රොඩු බොඩු ටිකට දැන් පුළුවන් පෙළපාලි ගිහින් පොලිසියට ගල් ගහලා, අවුස්සලා, රජයේ දේපල වනසලා ඊට පස්සේ අත්අඩංගුවට පත්වෙලා "මෙන්නෝ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරනවෝ" කියල බෝඩ් අල්ලගෙන ඉන්න. එහෙම කරලා රටේ ප්‍රතිරූපය වනසන්න. ආධාර නතර කරන්න පුළුවන් හැමදේම කරන්න. මොකද රටට ඩිංගක් වත් හුස්මක් ගන්න අවස්ථාවක් දුන්නොත් ඒ ගොල්ලන්ට කරන්න වැඩක් නැති වෙන නිසා.
නංගි පෙන්නලා අක්කා දෙන්න හදනවා වගේ... IMF පෙන්නලා අපිව අන්දවන්න හිතන්න එපා රනිල්... ඔයා ගැන අපි දන්නවා...
එක් මන්ත්‍රීවරයකුව සිටි වත්මන් අගමැති රනිල් තනතුර බාරගන්නා ලද්දේ වෙනත් සාධනීය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සහ ඡන්දයෙන් පත්වූ වෙනත් බහුතර කණඩායම්, ආර්ථික විශේෂඥයින්, රටේ විපක්ෂ නායක පවා අගමැති තනතුර බාර නොගැනීම සහ වගකීම් බාරගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. අපි වැඩකරුවන් යනුවෙන් හඳුන්වා ගන්නා තවත් දේශපාලකයින් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ආර්ථික අර්බුදයට මුවාවී ජනතාව නොමග යවා සියලු දෙනා අසමත්වන තෙක් බලාසිට බලය ලබාගැනීමට දරන අවස්ථාවාදී කුහක උත්සාහයද නිසැකවම පරාජය වනු ඇත...
සතියක් නැවතිලා ඉන්න එකට බිල ගෙවන්නෙත් අපිද?
අගමැතිතුමා කොහොමහරි ඔය ණයමුදල් ලැබුණු විගසම අගමැති තනතුර නාමල්ට දීලා ඔබතුමා ඉවත් කරනවා කියලා ඉතා පැහැදිලියි...!
පාරම්පරික හොර ජානවලින් පැවත එන අධර්මිෂ්ඨ පාලකයින් රජකරන ලංකාවට මූල්‍යමය ආධාර ලබාදීමේ කිසිඳු ඵලක් නැහැ. ඒ වගේම තමයි කාපු පතේ පහරන කිසිඳු කෙලෙහි ගුණයක් නොදත් මේ නින්දිත ජාතිය කන්න දුන්නු අත හපාකනවා. ඕනෑවට වඩා කාපුවාම තෙල දාලා දඟලනවා. ලෝකෙටම ලොක්කන් කියලා හිතන මොවුන් ඉල්ලුවේ දේශීය ආර්ථිකයක්... දැන් ඒ දේශීය ආර්ථිකය ලැබී තියෙනවා. මුස්ලිම් තෙල්, සුද්දන්ගේ සහනාධාර හෙලයේ යක්ඛයින්ට අවශ්‍ය නැහැ. කුසගින්නේ වඳ වෙන්න ඉඩ හරින්න.