(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටින බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහෙම කෙවිට ගත්තේ නැතිනම් ශ්‍රී ලංකාව දාසය වතාවක් කළ දේ දාහත් වෙනි වතාවේදී ද කරන බව දසනායක මහතා සඳහන් කළේය. දැන්වත් රට ගැන සිතා වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් හදා දිය යුතු බවද දසනායක මහතා කීය.
"සමහරු නුවරඑළිය මහනුවර ජනාධිපති මන්දිර විකුණා ආර්ථිකය හදන්න කතා කළා.ඉම්රාන් ඛාන් පත්වෙලා හරක් ටික වික්ක කියලා පකිස්තානයේ ආර්ථිකය හැදුණේ නැහැ.
සමහර නෝනලා ඉන්නවා මාසෙට විසිදාහක් ගෙදරට දුන්නොත් විසිදාහෙන් කන්න පුරුදු වෙනවා. ලක්ෂ එකහමාරක් දුන්නත් ඒකත් මදි වෙන සමහර නෝනලා ඉන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා... කෙවිට අතට ගත්තේ නැතිනම්, බලාගන්න තිබුණා බඩගෙඩිය කොච්චර දුරින්ද යන්නේ කියලා නේද? දැන් දැන් හුස්ම ගැනීමේ අපහසුතා එහෙම තියනවද? යථාර්ථය මතක් වෙන්න..!!!
දැන් රටේ ආර්ථිකය වැඩේ විකුනනවා වගේ හැදෙයි.
කොල්ලෙක්ට ගෙයක් හදා ගන්න ලෝන් එකක් ගන්න විදියක් නෑ. 30% පොලිය. ඒ උනාට තොපි නාකි බූරුවෝ යන්නේ බෙන්ස් වල. බස් එකේ පලයවු දේශපාලන කාලකන්නි.
රටේ සහ අපේ කරුමෙට වඩේ මුදලාලි නීති සම්පාදකයෙක් උන කුඩු මුදලාලිලත් නීති සම්පාදනයට සෙට් උනා දැන් හරි පාර්ලිමේන්තුව උත්තරීතරයි . අපිට කෙවිටෙන් ගහලා මදි