රුහුණේ හා ඌවේ අඹ කජු වාරය පැමිණ තිබේ.
රුහුණුට ආවේනික වු සීනි අඹ , කොහු අඹ , පෙට්ටි අඹ හා යාපනයේ අඹ ද කජු පුහුලන් තිස්සමහාරාම කතරගම මාර්ගයේ තැන තැන ගොඩ ගසා ඇත.
රුහුණේ හා ඌවේ අඹ කජු වාරය පැමිණ තිබේ.
රුහුණුට ආවේනික වු සීනි අඹ , කොහු අඹ , පෙට්ටි අඹ හා යාපනයේ අඹ ද කජු පුහුලන් තිස්සමහාරාම කතරගම මාර්ගයේ තැන තැන ගොඩ ගසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාරේ මේවයේ මිල අහපුවහම තමා උඩ යන්නේ (නි)
හොඳට කාබයිට් ගහලා වගේ (නි)
දැක්කත් ලස්සනයි. වසවිස නැතිව කමු. කජු පුහුලන් දැක්කම පුංචි කාලේ මතක් වෙනවා. (බ)
මෙහෙ පොඩි අමු අඹ ගෙඩියක් ලංකාවේ සල්ලි වලින් රුපියල් දෙසීයක් විතර වෙනවා.මාලුවකට පිනියකට දාන්න ඕනේ වුනාම හුල්ල,හුල්ල ගන්නවා.ඉදුණු අඹනම් ඊටත් වඩා ගණන් වැඩියි.මොනවා කරන්නද? කව්රුවත් අපිට එන්න කීවේ නැහැනේ. අපිම නේ කැමැත්තෙන් ආවේ (බ)
ඕස්ට්‍රේලියාවට එවන්න බැරිද , මෙහෙ හෙන ගණන් (බ)