IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අඹු සැමි ආරවුලෙන් දෙදරු මව මරුට

(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)

ඇල්පිටිය  ඇත්කදුර දිවිතුර වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබියදී අද(4) උදේ සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ ඇල්පිටිය ඇත්කදුර දිවිතුර වත්ත පදේශයේම පදිංචි තිස්තුන් හැවිරිදි දෙදරු මවක් වන යොවාන් රෙනිට මේරී නමැත්තිය බවද පොලීසිය කියයි.

මේ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා නිවස තුළදීම ඇය ඝාතනා කිරීම සදහා ගත් පිහියක් සමග සැකපිය ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පවුල් ආරවුලක් මේ ඝාතනයට හේතුව වන්නට ඇතැයි පවසන පොලීසිය කාලයක් තිස්සේ පටන්ම මේ අඹුසැමියන් අතර ආරවුල් පවතින බවද පොලීසිය කියයි. ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

අඹු සැමි ආරවුලෙන් දෙදරු මව මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site