IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අමල් පෙරේරාගේ පුත් නදීමාල්ගෙන් අලුත් ගීතයක්

2016-05-24-ent-66

මර්වින් පෙරේරා කියන්නෙ ලාංකික සංගීත කලාවේ එක් පුරුකක් කිව්වොත් එය නිවැරදියි. එමෙන්ම ඔහුගේ පුත්‍රයා වන අමල් පෙරේරාත් ලංකාවට බිහිවූ දක්ෂ ගායකයෙක්. තම පියා මෙන්ම තමන්ටම ආවේණික කලාවක් ඔස්සේ ජනප්‍රියත්වක් හිමි ඔහු මෙන්ම, ඔහුගේ පුත්‍රයාද තවත් තරුවකි. අමල් පෙරේරාගේ පුත්‍රයා වන නදීමාල් පෙරේරා මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය තරුවකි. ඔහු විසින් ගායනා කරන ගීතයන් සඳහා ඉහළ ප්‍රතිචාර මෙන්ම, ඔහුටම වෙන්වූ රසික පිරිසක් ගොඩනැගෙමින් තිබෙනවා. ඔහුගේ නවතම ගීතයක් වන "රාත්‍රියක්" නම් ගීතය පසුගියදා එළිදැක්වුණා. මේ එම ගීතයයි.

2016-05-24-ent-65



අදහස් (0)

අමල් පෙරේරාගේ පුත් නදීමාල්ගෙන් අලුත් ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site