IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අමරවීර ප්‍රංශයට යයි

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සිය වැනි සමරු උත්සවයට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගියේය.

එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගී වී සිටිති.

ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Hugo Idoyaga Benitez මහතාගේ ආරාධනයක් පරිදි අමාත්‍යවරයා  ඇතුළු නියෝජිත පිරිස මෙම සමුළුවට සහභාගී වී සිටිති.

 

 

 



අදහස් (5)

අමරවීර ප්‍රංශයට යයි

සමරවීර Monday, 27 May 2024 12:28 PM

අමරවීර පුතත් එක්කගෙන ගිහින් තියෙන්නේ...

:       2       10

shanthaMonday, 27 May 2024 07:25 PM

මෙයා එහෙනම් පුතාව එහෙ දාලා එයි. ප්‍රංශයේ ඉමිග්රේෂන් එකට දැන්වූවොත් පුත්‍රයා නැතුව අමරවීරට ප්‍රංශයෙන් යන්න බැරිවෙනවා. කවුරු හරි ඉක්මන් කරන්න...

:       1       4

විජිත් Monday, 27 May 2024 07:23 PM

ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සියවෙනි සැමරුමට ලංකාව නියෝජනය කරන විශේෂ සත්වයා... හිසේ මොලයක් පිහිටා නැති, මොලයට සමාන එහෙත් සිතීමේ ක්‍රියාවලියට සහභාගි නොවන කුඩා අවයවයක් ශරීරයේ පශ්චාත් භාගයේ ඇති, ඉදිරි පස ගාත්‍රා දෙක අත් දෙකක් ලෙස ක්‍රියාකරන, හිසේ තවමත් ඉතා කුඩා අන් යුගලයක සලකුණු සහිත, මිනිසෙකුගේ හැඩයක් සහිත අය...

:       0       3

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 28 May 2024 04:51 AM

තොපි ඔක්කොමගේ ඊලඟ ගමනාන්තය සිර මැදුර. එහෙම නැත්තම් පුත්තලම් බූරුවා නිවසන අවීචි මහා නරකාදිය.

:       0       1

Perera Tuesday, 28 May 2024 07:42 AM

මෙයා එහෙ ගිහිල්ලා මොන අප්‍රබ්‍රංශ කියෙව්වද දන්නේ නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site