පහුගියදාක ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්තිරිවරැ වෙලාවට ඡන්ද විමසීමට නොපැමිණීම නිසා දෙපැත්තෙම ඡන්ද සමාන වෙලා ලොකු ගෝරියක් ගියා.
මේ හුටපටේ නිසා ඒකාබද්ධ විපක්ෂය පැත්තෙ ඉන්න කළුතර පැත්තෙ එක්තරා දේශපාලන ලොක්කෙකුට මාර හුටපටයක් ඇතිවෙලා කියල කියවෙනව.
උන්නැහේ එදා උදේ ගෙදරින් ඇවිත් තියෙන්නෙ කවුන්සිලේට යනවය කියලලු.... ඒත් මේ ඡන්ද විමසීම දවසෙ ඡන්දය දුන් මන්ත්‍රීන් අතර උන්නැහේගෙ නම නැතිලු.
මේ බව පත්තරෙන් දැනගන්න මන්තිරි නෝනට මලපැනල මන්තිරි තුමාට පෝරියල් කෝටියයි කියනව..
උන්නැහේ එ්දා ඉඳල තියෙන්නෙ ෙකාෙහ්ද? යනව කියල ගියේ කොහේද කියලලු ගෙදරින් අහන්නෙ...
මේ ගැන නෝනට මහත්තය කොපමණ කරැණු දැක්කුවත් මෙයාගෙ හැටි දන්න ඒ නෝන හිතන්නෙ මෙයා හොර කොටුවක් පැන්නය කියලමලු. ගුණවර්ධනය කරන්න දක්ෂ මුන්නැහේ ඒ නිසා තමන් එදින මැතිසබේ හිටියය කියල ඔප්පු කරන්න කතානායක තුමාගෙන් උදව් ඉල්ලීමක් කරන්න යනවය මැතිසබා ලොබියෙ ලොකු හාහූවක් ගියා...
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අමාරැවෙ වැටුණු මන්තිරිතුමා