මේ වාදනය ඉදිරිපත් කරන්නේ අංජුල නමැති තරුණයෙක්. මෑතකදී අප හැර ගිය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට උපහාරයක් පිණිස වාදනය රන බඹරෙකු ආවයි ගීතය අසා සිටින්න ඉතාමත් කන්කළු වාදනයක් බවනම් කිව යුතුමයි කීබෝඩයක් හරහා වචන ඇසෙන තරමට ඔහුගේ සංගීත හැකියාව විශිෂ්ඨ මට්ටමක තිබෙන බව නම් කිව යුතුමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd