බ්.ඩී. අමරදේවයන් පිළිබඳව ඇති මතකට අදටත් කොයි කාටත් අමතක නොවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැනේ. ඉතිං අමරදේවයන් එක්ක ගීතයක් ගායනා කිරීමට වාසනාව ලැබුණු ගායිකාවක වන උමාරියාට ඇත්තේ මහත් ආඩම්බරයක්. කෙසේ වුවත් ඇය විසින් අමරදේවයන්ගේ ගීතයක් වන ‘ඉපිද මැරේ’ ගීතය ගායනා කර වීඩියෝවක් මේ වනවිට ඇයගේ යූටියුබ් චැනලයට එක්කොට තිබෙනවා.

මෙහි දැක්වෙන්නේ ඒ වීඩියෝවයි.